මුල් මාස 8 ඉන්ධන ආනයනයට ඩො.බි. 4ක් වැයවෙලා

Date:

ඉන්ධන ආනයනය කිරිම සදහා මෙම වර්ෂයේ (2026) ජනවාරි සිට අගෝස්තු මස දක්වා කාලය තුලදි ඇමරිකානු ඩොලර් මිලියන 4,072.1ක මුදලක් වැය වි ඇති අතර එය 2025 වර්ෂයේ මෙම කාලසිමාවට සාපේක්ෂව සියයට 61.6ක වැඩිවිමක් බවද ශ්‍රිලංකා මහබැංකුව පවසයි.

2025 වර්ෂයේ මෙම කාලසිමාව තුලදි ඉන්ධන ආනයනය කිරිම සහා වැයවි ඇත්තේ ඇමරිකානු ඩොලර් මිලියන 2,520.6කි. එමෙන්ම මෙම වර්ෂයේ අගෝස්තු මාසයේ ඉන්ධන ආනයනය කිරිම සදහා ඇමරිකානු ඩොලර් මිලියන 450.6ක මුදලක් වැයකොට ඇති අතර එය ඉකුත් වර්ෂයේ අගොස්තු මාසයට සාපේක්ෂව සියයට 76.5ක වැඩිවිමකි.

මෙම වර්ෂයේ අගොස්තු මාසයේ දි පිරිපහදු කළ ඛනිජතෙල් ආනයනය කිරිම සදහා ඇමරිකානු ඩොලර් මිලියන 321.9ක මුදලක් වැයකොට තිබු අතර එය ඉකුත් වර්ෂයේ අගොස්තු මාසයට සාපෙක්ෂව සියයට 58.7ක වැඩිවිමක් බවද මෙම මහබැංකුව පෙන්වාදෙයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විරෝධතාවයේ නිරත භික්ෂූන් වහන්සේලා බුද්ධශාසන අමාත්‍යංශය වෙත

ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට විරෝධතාවයේ නිරත භික්ෂූන් වහන්සේලා බුද්ධශාසන...

ඥානසාර හිමියන් නිදහස් කිරීමට කටයුතු කරන ලෙසට අස්ගිරි මහා නාහිමි පවසයි

බන්ධනාගාර කොමසාරිස් (මෙහෙයුම් හා මාධ්‍ය) සේනක පල්ලේතැන්න මහතා ඇතුළු...

උතුරු කොරියාව හා චීනය යා කරමින් පාලමක්

චීනය සහ උතුරු කොරියාව සම්බන්ධ කරන දිගු කලක් ප්‍රමාද...

කාවන්තිස්ස ඇතා කුඹුරක ඇදවැටෙයි

මෙරට තුළ ජීවත්වන විශාලතම සහ උසම වන අලියෙකු ලෙස...