දිස්ත්‍රික්ක 4කට නායයාමේ අනතුරු ඇඟවීම්

Date:

දිස්ත්‍රික්ක 4ක් සඳහා නායයාමේ පූර්ව අනතුරු ඇඟවීමේ පණිවුඩයක් නිකුත් කර තිබේ.

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පැවසුවේ අද (12) පෙ.ව. 4.00 සිට හෙට (13) පෙ.ව. 4.00 වූ ඉදිරි පැය 24 සඳහා මෙම අනතුරු ඇඟවීම ක්‍රියාත්මක බවය.

ඒ අනුව, විමසිලිමත් විය යුතු බව දැනුම්දෙනු ලබන කහ පැහැති අනතුරු ඇඟවීමේ පළමු මට්ටමේ නිවේදනය නිකුත්කර ඇති දිස්ත්‍රික්කය සහ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස පහතින්,

කලුතර දිස්ත්‍රික්කය:

පාලින්දනුවර
මහනුවර දිස්ත්‍රික්කය:

දොළුව
නුවරඑළිය දිස්ත්‍රික්කය:

අඹගමුව
රත්නපුර දිස්ත්‍රික්කය:

පැල්මඩුල්ල
අයගම
රත්නපුර
ගොඩකවෙල
⁠කලවාන
නිවිතිගල

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඩොලරය තවත් ඉහළ යයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (12) දින නිකුත්...

15 වෙනිදා සිට ඩෙංගු මර්දන සතියක්

ඩෙංගු රෝග ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා ලබන 15 දින...

ජාතික ඩෙංගු මදුරු මර්දන වැඩසටහන හෙටින් අවසන්

තෙදින ඩෙංගු මර්දන වැඩසටහනේ පළමු දින පරික්ෂාවට ලක් කරන...

ඇපල් Siri වෙනුවට Siri AI නමින් නවීන කෘත්‍රිම බුද්ධි සහායකයෙක්

ලෝක ප්‍රකට ඇපල් සමාගම සිය සුප්‍රසිද්ධ ඩිජිටල් සහායකයා වන...