15 වෙනිදා සිට ඩෙංගු මර්දන සතියක්

Date:

ඩෙංගු රෝග ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා ලබන 15 දින සිට ඩෙංගු මර්දන සතියක් ප්‍රකාශයට පත් කිරීමට ජාතික ඩෙංගු මර්දන ඒකකය පියවර ගෙන තිබේ.

ජාතික ඩෙංගු මර්දන ඒකකයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ ප්‍රශිලා සමරවීර මහත්මිය සඳහන් කළේ, මේ වන විට දිවයින පුරා ඩෙංගු රෝග ව්‍යාප්තිය ඉහළ යාම හේතුවෙන් මෙම පියවර ගෙන ඇති බවය.

ඩෙංගු මදුරුවන් බෝ වන ස්ථාන පාලනය කිරීම සඳහා විශේෂ මදුරු වැඩසටහනක් පසුගිය 8, 9 සහ 10 යන දිනවලදී ද දිවයින පුරා පවත්වනු ලැබීය.

තවදුරටත් ඩෙංගු රෝග ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා පළාත් පාලන ආයතන මට්ටමින් මදුරු මර්දන සතියක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ ප්‍රශිලා සමරවීර මහත්මිය සඳහන් කළාය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඩොලරය තවත් ඉහළ යයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (12) දින නිකුත්...

දිස්ත්‍රික්ක 4කට නායයාමේ අනතුරු ඇඟවීම්

දිස්ත්‍රික්ක 4ක් සඳහා නායයාමේ පූර්ව අනතුරු ඇඟවීමේ පණිවුඩයක් නිකුත්...

ජාතික ඩෙංගු මදුරු මර්දන වැඩසටහන හෙටින් අවසන්

තෙදින ඩෙංගු මර්දන වැඩසටහනේ පළමු දින පරික්ෂාවට ලක් කරන...

ඇපල් Siri වෙනුවට Siri AI නමින් නවීන කෘත්‍රිම බුද්ධි සහායකයෙක්

ලෝක ප්‍රකට ඇපල් සමාගම සිය සුප්‍රසිද්ධ ඩිජිටල් සහායකයා වන...