ගණේමුල්ල සංජීව ඝාතනයට සම්බන්ධව ගම්පහ ඔස්මන් අත්අඩංගුවට

Date:

ඔස්මන් ගුණසේකර හෙවත් ‘ගම්පහ ඔස්මන්’ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ගණේමුල්ල සංජීව ඝාතනයට ආධාර අනුබල දීමේ චෝදනාව මත මොහු අත්අඩංගුවට ගත් බවයි එසැණ කළ විමසීමකදී පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ.

ගණේමුල්ල සංජීව ඝාතනය සඳහා ගිනිඅවිය ලබා දීම සම්බන්ධයෙන් සැකකරු පැය 72ක් රඳවා තබාගෙන ප්‍රශ්න කරන බවද ඔහු ප්‍රකාශ කළා.

සැකකරු සතුව තිබී විදේශ රටක නිෂ්පාදිත රිපීටර් වර්ගයේ ගිනිඅවියක්, මැගසින් දෙකක් සහ උණ්ඩ 10ක් සොයාගෙන ඇති බව ද වැඩිදුරටත් වාර්තා වනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විරෝධතාවයේ නිරත භික්ෂූන් වහන්සේලා බුද්ධශාසන අමාත්‍යංශය වෙත

ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට විරෝධතාවයේ නිරත භික්ෂූන් වහන්සේලා බුද්ධශාසන...

ඥානසාර හිමියන් නිදහස් කිරීමට කටයුතු කරන ලෙසට අස්ගිරි මහා නාහිමි පවසයි

බන්ධනාගාර කොමසාරිස් (මෙහෙයුම් හා මාධ්‍ය) සේනක පල්ලේතැන්න මහතා ඇතුළු...

උතුරු කොරියාව හා චීනය යා කරමින් පාලමක්

චීනය සහ උතුරු කොරියාව සම්බන්ධ කරන දිගු කලක් ප්‍රමාද...

කාවන්තිස්ස ඇතා කුඹුරක ඇදවැටෙයි

මෙරට තුළ ජීවත්වන විශාලතම සහ උසම වන අලියෙකු ලෙස...