එංගලන්ත අගමැති ඉල්ලා අස්වීමට යයි

Date:

එංගලන්ත අග්‍රාමාත්‍ය කියර් ස්ටාමර් සිය ධූරයෙන් ඉල්ලා අස්වීමට සූදානමින් පසුවන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

බ්‍රිතාන්‍ය රාජ්‍ය ලේකම් සබානා මහමුද්ගේ ප්‍රකාශයක් උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ පාලක කම්කරු පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 72 දෙනෙකු කියර් ස්ටාමර්ගේ ඉවත් වීම අපේක්ෂා කරන බවයි.

මේ අතර, එංගලන්ත ප්‍රාදේශීය මැතිවරණයෙන් කියර් ස්ටාමර් නායකත්වය දරණ පාලක කම්කරු පක්ෂය ලද පරාජයත් සමඟ රජයේ අමාත්‍යවරුන් රැසක් තම ධූරවලින් ඉල්ලා අස්වීමට මේ වනවිට කටයුතු කර ඇති බව සඳහන් වෙයි.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජාතික ඩෙංගු මර්දන ඒකකයෙන් දැනුම්දීමක්

ඩෙංගු රෝගීන් වාර්තා වීම මේ වන විට අවම මට්ටමක...

දැඩි නියඟය නිසා යාල වන සතුන්ට කිරිවෙහෙරෙන් ජලය

ප්‍රදේශයට පවතින දැඩි නියඟය නිසා මේ දින වල යාල...

අගෝස්තුවේදී සංචාරක පැමිණීම පහළට

පසුගිය අගෝස්තු මාසයේදී ශ්‍රී ලංකාවට පැමිණි විදෙස් සංචාරකයින් සංඛ්‍යාවේ...

පළාත් කිහිපයකට සවස් කාලයේ වැසි ඇති විය හැකියි

ඉදිරි දින කිහිපයේදී, දිවයිනේ උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ ඌව...