විදෙස් මාධ්‍ය වාර්තා කළේ මීට පැය කිහිපයකට පෙර සමාජ මාධ්‍ය තහනමට එරෙහිව රට පුරා පවතින අඛණ්ඩ විරෝධතා හමුවේ නේපාල අගමැති කේ. පී. ෂර්මා ඔලි ඉල්ලා අස්වූ බවයි.
භක්තපූර්, බෝල්කොට්හී පිහිටි ඔහුගේ පෞද්ගලික නිවස ද විරෝධතාකරුවන් විසින් ගිනි තබා තිබේ.

© 2025 NEWSLINE.LK. All Rights Reserved.