සංචාරක කර්මාන්තයේ කටයුතු සඳහා ඉන්ධන නිකුත් කිරීම ගැන දැනුම්දීමක්

Date:

සංචාරක කර්මාන්තය සඳහා ඉන්ධන අවශ්‍යතා වෙනුවෙන් ලියාපදිංචි විය යුතු ආකාරය සම්බන්ධයෙන් විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කර තිබේ.

ඒ අනුව සංචාරක කර්මාන්ත කටයුතු සඳහා අවශ්‍ය ඉන්ධන ලබාගැනීමට https://tourismfuel.sltda.gov.lk/ යන සබැඳිය ඔස්සේ තොරතුරු ලබා දිය යුතුයි.

පෝරමය පිරවීම සඳහා Gmail ගිණුමක් භාවිත කිරීම අනිවාර්ය වේ.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජාතික ඩෙංගු මර්දන ඒකකයෙන් දැනුම්දීමක්

ඩෙංගු රෝගීන් වාර්තා වීම මේ වන විට අවම මට්ටමක...

දැඩි නියඟය නිසා යාල වන සතුන්ට කිරිවෙහෙරෙන් ජලය

ප්‍රදේශයට පවතින දැඩි නියඟය නිසා මේ දින වල යාල...

අගෝස්තුවේදී සංචාරක පැමිණීම පහළට

පසුගිය අගෝස්තු මාසයේදී ශ්‍රී ලංකාවට පැමිණි විදෙස් සංචාරකයින් සංඛ්‍යාවේ...

පළාත් කිහිපයකට සවස් කාලයේ වැසි ඇති විය හැකියි

ඉදිරි දින කිහිපයේදී, දිවයිනේ උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ ඌව...