හිටපු ජපාන අගමැති ඝාතනය කළ පුද්ගලයාට ජීවිතාන්තය දක්වා සිරදඬුවම්

Date:

ජපානයේ හිටපු අගමැති ෂින්සෝ අබේ ඝාතනය කළ පුද්ගලයාට ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම කර තිබේ.

ෂින්සෝ අබේ 2022 ජූලි මාසයේදී ජපානයේ බටහිර නාරා නගරයේ පැවති රැලියක් අතරතුර වෙඩි තබා ඝාතනය කළේය.

ඝාතනයෙන් වසර තුනහමාරකට පසුව ජපන් අධිකරණයක් විසින් අද (21) මෙම තීන්දුව ලබා දී ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජාතික ඩෙංගු මර්දන ඒකකයෙන් දැනුම්දීමක්

ඩෙංගු රෝගීන් වාර්තා වීම මේ වන විට අවම මට්ටමක...

දැඩි නියඟය නිසා යාල වන සතුන්ට කිරිවෙහෙරෙන් ජලය

ප්‍රදේශයට පවතින දැඩි නියඟය නිසා මේ දින වල යාල...

අගෝස්තුවේදී සංචාරක පැමිණීම පහළට

පසුගිය අගෝස්තු මාසයේදී ශ්‍රී ලංකාවට පැමිණි විදෙස් සංචාරකයින් සංඛ්‍යාවේ...

පළාත් කිහිපයකට සවස් කාලයේ වැසි ඇති විය හැකියි

ඉදිරි දින කිහිපයේදී, දිවයිනේ උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ ඌව...