වනිඳු T20 ශ්‍රේණිගත කිරීම්වල දෙවන ස්ථානයට

Date:

විස්සයි විස්ස තරගවල පන්දු යවන්නන්ගේ ශ්‍රේණිගත කිරීම්වල දෙවන ස්ථානය දක්වා වනිඳු හසරංග ඉදිරියට පැමිණ තිබේ.

ඒ, නිමාවට පත් වූ පාකිස්ථාන තරගාවලියේදී දැක්වූ දක්ෂතා පදනම් කරගමිනි.

මෙම ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානයේ ඉන්දියාවේ වරුණ් චක්‍රවර්ති පසුවන අතර නවසීලන්තයේ ජෙකොබ් ඩුෆි එහි තෙවන ස්ථානයේ පසුවෙයි.

පිතිකරණ ශ්‍රේණිගත කිරීම්වල පැතුම් නිස්සංක හය වන ස්ථානය දක්වා පසුබැස ඇත.

එහි පළමු පළමු ස්ථානයේ ඉන්දියාවේ අභිෂේක ශර්මා පසුවන අතර දෙවන සහ තෙවන ස්ථානවල පිළිවෙලින් එංගලන්තයේ පිල් ස්ලොට් සහ ඉන්දියාවේ තිලක් වර්මා පසුවෙති.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජාතික ඩෙංගු මර්දන ඒකකයෙන් දැනුම්දීමක්

ඩෙංගු රෝගීන් වාර්තා වීම මේ වන විට අවම මට්ටමක...

දැඩි නියඟය නිසා යාල වන සතුන්ට කිරිවෙහෙරෙන් ජලය

ප්‍රදේශයට පවතින දැඩි නියඟය නිසා මේ දින වල යාල...

අගෝස්තුවේදී සංචාරක පැමිණීම පහළට

පසුගිය අගෝස්තු මාසයේදී ශ්‍රී ලංකාවට පැමිණි විදෙස් සංචාරකයින් සංඛ්‍යාවේ...

පළාත් කිහිපයකට සවස් කාලයේ වැසි ඇති විය හැකියි

ඉදිරි දින කිහිපයේදී, දිවයිනේ උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ ඌව...