හිටපු අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා මීට සුළු වේලාවකට පෙර අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ඒ, අද (12) පෙරවරුවේ ඔහු අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටි අවස්ථාවේදීය.

© 2025 NEWSLINE.LK. All Rights Reserved.