රේගුව තුළ බහාලුම් තදබදයක් ?

Date:

යළිත් වරක් රේගුව තුළ ආනයනික බහාලුම් තදබදයක් ඇතිවිය හැකි බව බහාලුම් ප්‍රවාහන රථ හිමිකරුවන්ගේ සංගමය පවසනවා.

එහි සභාපති සනත් මංජුල ඊයේ (10) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමිනුයි කියා සිටියේ.

උත්සව සමය ආරම්භයත් සමග ලබන 15 වැනිදායින් පසු ආනයනික බහාලුම් වැඩිවීම හමුවේ මෙම තදබදය මතුවිය හැකි බවයි ඔහු සඳහන් කළේ.

එසේම ආනයනික බහාලුම් නිෂ්කාශන මධ්‍යස්ථානවල ඉඩකඩ ප්‍රමාණවත් නොවීම ද ගැටලුකාරී තත්ත්වයක් බව ඔහු පෙන්වා දුන්නා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දිට්වා බලපෑමෙන් පසු දුම්රියේ ආදායම් 65.9%කින් පහතට

දිට්වා සුළිකුණාටුවෙන් පසු ශ්‍රිලංකා දුම්රිය සේවයේ මාසික ආදායම රුපියල්...

වියළි කාලගුණය හේතුවෙන් දෙහි වගාවන්ට බලපෑම්

මේ දිනවල මොණරාගල දිස්ත්‍රික්කයට බලපා ඇති දැඩි වියළි කාලගුණයෙන්...

අධිවේගී මාර්ගයේ ආසන පටි පැළඳීමේ නීතිය දැඩි වෙයි

අධිවේගී මාර්ගයේ ධාවනය කරන රථ වාහනවල ආසන පටි පැළඳීම...

දුම්රිය වැඩවර්ජනය අදත් ක්‍රියාත්මකයි

දුම්රිය දෙපාර්තමේන්තුවේ සාමාන්‍යාධිකාරීවරයා ඉවත් කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්...