සංචාරක පැමිණීම ලක්ෂ 19 ඉක්මවයි

Date:

මේ වසරේ ජනවාරි මස 01 දා සිට නොවැම්බර් 09 දා තෙක් ලංකාවට පැමිණ ඇති සංචාරකයන් සංඛ්‍යාව ලක්ෂ 19 ඉක්මවා ගොස් තිබේ.

ඒ් අනුව නොවැම්බර් 09 දා වන විට ශ්‍රි ලංකාවට සංචාරකයන් 1 952 577ක් පැමිණ තිබුණි. නොවැම්බර් මස මුල් දින 09ට පමණක් ශ්‍රී ලංකාවට සංචාරකයන් 61 890ක් පැමිණ තිබේ.

ජනවාරි මස 01 දා සිට නොවැම්බර් 09 දා තෙක් ලංකාවට වැඩිම සංචාරකයන් ප්‍රමාණයක් පැමිණ ඇත්තේ ඉදියාවෙන් වෙන අතර අම අගය 438 946කි.

ඉන් අනතුරුව මහා එක්සත් රාජධානියෙන් සංචාරකයන් 179 277ක් හා රුසියාවෙන් සංචාරකයන් 141 860ක් පැමිණ තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජාතික ඩෙංගු මර්දන ඒකකයෙන් දැනුම්දීමක්

ඩෙංගු රෝගීන් වාර්තා වීම මේ වන විට අවම මට්ටමක...

දැඩි නියඟය නිසා යාල වන සතුන්ට කිරිවෙහෙරෙන් ජලය

ප්‍රදේශයට පවතින දැඩි නියඟය නිසා මේ දින වල යාල...

අගෝස්තුවේදී සංචාරක පැමිණීම පහළට

පසුගිය අගෝස්තු මාසයේදී ශ්‍රී ලංකාවට පැමිණි විදෙස් සංචාරකයින් සංඛ්‍යාවේ...

පළාත් කිහිපයකට සවස් කාලයේ වැසි ඇති විය හැකියි

ඉදිරි දින කිහිපයේදී, දිවයිනේ උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ ඌව...