උසස් පෙළ විභාගය වෙනුවෙන් වි‍ශේෂ ප්‍රවාහන සේවා

Date:

ලංකා ගමනා ගමන මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (ධාවන) ටී.එච්.ආර්.ටී. චන්ද්‍රසිරි මහතා පැවසුවේ, අද සිට විභාගය අවසන් වන තෙක්ම උසස් පෙළ විභාගය වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවා ක්‍රියාත්මක බවයි

නියමිත කාලසටහන් පරිදි අද දිනයේ දුම්රිය ගමන්වාර ක්‍රියාත්මක බව දුම්රිය දෙපාර්තමේන්තුවද සඳහන් කළේ ය. .

දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවේ, කිසිදු ප්‍රමාදයකින් හෝ අවලංගු කිරිමකින් තොරව දුම්රිය ධාවනය සඳහා අවශ්‍ය කටයුතු සූදානම් කර ඇති බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රන් මිල පහළට

මෙරට රන් මිල ඊයේ දිනයට සාපේක්ෂව අද (22) දින...

අයහපත් කාලගුණයෙන් පවුල් 450කට අධික පිරිසක් පීඩාවට

දිවයින පුරා පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක 10කට...

පාස්කුවේ නඩු තීන්දුව අදයි

2019 වසරේ අප්‍රේල් මස 21 වැනිදා සහරාන් හෂිම් ප්‍රමුඛ...

පීඩන අවපාතය ගැඹුරු පීඩන අවපාතයක් දක්වා – ඉදිරි පැය 24 තුළ කාලගුණය අයහපත්

දිවයිනට ඊශාන දෙසින් බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව පැවති...