ධීවර වරාය කිහිපයක් ප්‍රතිසංස්කරණය සඳහා රුපියල් මිලියන 300ක් වෙන් කරන බවත් වාලච්චේන ධීවර වරායේ වැඩිදියුණු කිරීම් සඳහා මිලියන 350ක් වෙන් කරන බවත් ධීවර ජීවිතාරක්ෂක උපකරණ ලබාදීමට මිලියන 100ක් වෙන් කරන බවත් 2026 අයවැය කතාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් ජනපති සදහන් කරයි.
ධීවර වරාය කිහිපයක් ප්‍රතිසංස්කරණයට රුපියල් මිලියන 300ක් 2026 අයවැයෙන්
Date:



