ශ්‍රී ලංකා මානව හිමිකම් මුලස්ථානය ට 2025. 10.13 දින 11.00 ට පමණ රත්නපුර සීවලි මධ්‍ය විදුහලේ ආදිශිෂ්‍ය යෙකු සහ රත්නපුර ශාන්ත ඇලෝසියස් විදුහලේ ආදිශිෂ්‍ය යෙකු පැමිණි පිටු 42 ක් සහිත පැමිණිලි ගොනුවක් යොමු කරමින් එම අදිශිෂයන් දෙදෙනාගේ සහ 1930,40,50,60,70,80,90,2000 යන දශකයන් වල දෙවිදුහල් ආදිශිෂ්‍ය ප්‍රජාව අගතියට පත් කර ඔවුන්ගේ මුලික අයිතිවාසිකම් ලෝක මානව හිමිකම් ලියවිල්ල ප්‍රකාරව වගන්ති අංක 01,02,03,04,06,07 දැඩි ලෙස උල්ලංඝනය කරමින් අංක 22 සදහන් සාමාජීය හා සංස්කෘතික අයිතින් භුකිත් විදිමට ඇති මානව අයිතිවාසික ඇලෝසියස් සහ සීවලි ආදිසිසුන්ගේ වර්තමාන විදුහල් පතිවරුන් සහ යම් යම් පාර්ශවයන් විසින් වසර 25 පමණ ඉතාමත් කෘර ලෙස සහ සංවිධානාත්මකව සිදුකරන මානව හිමිකම් උල්ලංඝනය පිලිබද පැමිණිලි කල අතර ලබන මස මාධ්‍ය දැනුවත් කිරිමක්ද සිදුකරන බව එම ආදිශිෂ්‍ය පාර්ශව දෙක සදහන් කරන ලදි

සීවලි හා ඇලෝසියස් විදුහල් වලින් මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක්
More like thisRelated
මුඛ පිළිකාව හේතුවෙන් ලංකාවේ තිදෙනෙක් දෛනිකව මරුට
මුඛ පිළිකා වැළඳීමට ප්‍රධාන වශයෙන් පුවක් හා දුම්කොළ භාවිතය...
ඇෆ්ගනිස්ථාන කණ්ඩායමේ නායකයා ඉල්ලා අස්වෙයි
හෂ්මතුල්ලා ෂහිඩි, ඇෆ්ගනිස්ථාන එක්දින කණ්ඩායමේ නායකත්වයෙන් ඉල්ලා අස්වීමට තීරණය...
දකුණු ආසියාවේ වැඩිහිටි ප්‍රජාව වැඩිවන රට ශ්‍රී ලංකාව
දකුණු ආසියාවේ වැඩිහිටි ජනගහනය වේගයෙන් වර්ධනය වන රට බවට...
දිවයිනේ ප්‍රදේශ කිහිපයකට ගිගුරුම් සහිත වැසි
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත්, මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ...



