වස‍රේ මේ දක්වා සංචාරක පැමිණීම ලක්ෂ 17යි

Date:

වස‍රේ මේ දක්වා සංචාරක පැමිණීම ලක්ෂ 17යි

මේ වසරේ ජනවාරි 1 දා සිට සැප්තැම්බර් 30 දා තෙක් පැමිණ ඇති සංචාරකයන් සංඛ්‍යාව 1 725 494ක් බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි. එසේම සැප්තැම්බර් මාසයේදී සංචාරකයන් 158 971ක් පැමිණ තිබේ.

වසරේ ගතවූ කාලයේදී වැඩිම සංචාරක ප්‍රමාණයක් පැමිණ ඇත්තේ ඉන්දියාවෙන් වන අතර එම අගය 375 292කි. ඉන් අනතුරුව ඉන්දියාව (161 893), රුසියාව (122 144) වැඩිම සංචාරක ප්‍රමාණයක් පැමිණ ඇති රටවල් වෙයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විරෝධතාවයේ නිරත භික්ෂූන් වහන්සේලා බුද්ධශාසන අමාත්‍යංශය වෙත

ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට විරෝධතාවයේ නිරත භික්ෂූන් වහන්සේලා බුද්ධශාසන...

ඥානසාර හිමියන් නිදහස් කිරීමට කටයුතු කරන ලෙසට අස්ගිරි මහා නාහිමි පවසයි

බන්ධනාගාර කොමසාරිස් (මෙහෙයුම් හා මාධ්‍ය) සේනක පල්ලේතැන්න මහතා ඇතුළු...

උතුරු කොරියාව හා චීනය යා කරමින් පාලමක්

චීනය සහ උතුරු කොරියාව සම්බන්ධ කරන දිගු කලක් ප්‍රමාද...

කාවන්තිස්ස ඇතා කුඹුරක ඇදවැටෙයි

මෙරට තුළ ජීවත්වන විශාලතම සහ උසම වන අලියෙකු ලෙස...