සිරියාවේ පාර්ලිමේන්තු මැතිවරණය ඔක්තෝබර් 5

Date:

සිරියාවේ පාර්ලිමේන්තු මැතිවරණය ඔක්තෝබර් 5 වනදා පැවැත්වීමට දින නියම කර තිබේ.

සිරියාවේ නායකයා ලෙස කටයුතු කළ බෂාර් අල්-අසාද් බලයෙන් පහ කිරීමෙන් පසු පැවැත්වෙන පළමු මැතිවරණය මෙය වේ.එහිදී මන්ත්‍රීවරුන්ගෙන් තුනෙන් දෙකක් ඡන්දයෙන් තේරී පත් වන අතර තුනෙන් එකක් ජනාධිපතිවරයා විසින් පත් කරනු ලබයි.එනම් පාර්ලිමේන්තුවේ සභික ධුර සංඛ්‍යාව 210ක් වන අතර ඉන් 140 දෙනෙකු ඡන්දයෙන් තේරී පත් වන අතර ඉතිරි 70 දෙනා ජනාධිපතිවරයා විසින් සෘජුවම පත් කරනු ඇති.

වසර 25කට ආසන්න කාලයක් සිරියාවේ නායකයා ලෙස කටයුතු කළ අසාද්, පසුගිය දෙසැම්බර් මාසයේදී රුසියාවට පලා ගිය අතර, 1963 වසරේ සිට බලයේ සිටි බාත් පක්ෂ පාලනය එමඟින් අවසන් විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජාතික ඩෙංගු මර්දන ඒකකයෙන් දැනුම්දීමක්

ඩෙංගු රෝගීන් වාර්තා වීම මේ වන විට අවම මට්ටමක...

දැඩි නියඟය නිසා යාල වන සතුන්ට කිරිවෙහෙරෙන් ජලය

ප්‍රදේශයට පවතින දැඩි නියඟය නිසා මේ දින වල යාල...

අගෝස්තුවේදී සංචාරක පැමිණීම පහළට

පසුගිය අගෝස්තු මාසයේදී ශ්‍රී ලංකාවට පැමිණි විදෙස් සංචාරකයින් සංඛ්‍යාවේ...

පළාත් කිහිපයකට සවස් කාලයේ වැසි ඇති විය හැකියි

ඉදිරි දින කිහිපයේදී, දිවයිනේ උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ ඌව...