විජේ බලන්න ආ 31ක් ජීවිතක්ෂයට

Date:

ජනප්‍රිය නළු තලපති විජේගේ දේශපාලන රැලියකදී ඇති වූ තෙරපීමකින් පුද්ගලයින් 31 දෙනෙකු මිය ගොස් තිබේ. තමිල්නාඩුවේ, කරූර් ප්‍රදේශයේ පැවති රැලියක් අතරතුරදී මෙම අවාසනාවන්ත සිදුවීම වාර්තා වෙයි.

The Hindu පුවත්පත වාර්තා කර ඇත්තේ, පුද්ගලයන් 50 දෙනෙකු රෝහල්ගත කර ඇති බව ය. ළමුන් හය දෙනෙකු, පිරිමින් නව දෙනෙකු සහ කාන්තාවන් 16 දෙනෙකු මෙලෙස මිය ගොස් ඇති බව The Hindu වාර්තා කර තිබේ.

එම මාධ්‍ය තවදුරටත් පවසන්නේ, තලපති විජේ සහභාගී වූ මෙම රැලිය සඳහා විශාල පිරිසක් රැස්ව සිටි බව ත් එහිදී පුද්ගලයන් කිහිප දෙනෙකු ක්ලාන්ත වූ බව ත් ය.

තුවාල ලැබූවන් කරූර් වෛද්‍ය විද්‍යාල රෝහලට සහ අසල පිහිටි පෞද්ගලික රෝහල් ඇතුළත් කර ඇතැයි The Hindu පුවත්පත වාර්තා කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

යහපත් කාලගුණය හේතුවෙන් නුවරඑළියේ පාසල් 13 කට නිවාඩු

මධ්‍යම කදුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල පවතින අයහපත් කාලගුණය හේතුවෙන්...

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් රතු අනතුරු ඇඟවීම්

බෙංගාල බොක්කේ ගැඹුරු මුහුදු ප්‍රදේශවල යාත්‍රා කරන බහුදින ධීවර...

වර්ථමාන ආණ්ඩුවට අදට වසර දෙකයි

2024 සැප්තැම්බර් 21 වනදා පැවැති ජනාධිපතිවරණයෙන් ජාතික ජන බලවේගයේ...

දිට්වා බලපෑමෙන් පසු දුම්රියේ ආදායම් 65.9%කින් පහතට

දිට්වා සුළිකුණාටුවෙන් පසු ශ්‍රිලංකා දුම්රිය සේවයේ මාසික ආදායම රුපියල්...