මේ වසරේ ජනවාරි 01 දා සිට සැප්තැම්බර් 07 දා තෙක් ගතවූ කාලසීමාව තුළ ශ්‍රී ලංකාවට සංචාරකයන් 1604018ක් පැමිණ ඇති බව සංචාරක සංවර්ධන අධිකාරිය කියයි.
සැප්තැම්බර් පළමු සතිය තුළ පමණක් ශ්‍රී ලංකාවට සංචාරකයන් 37 495ක් පැමිණ තිබේ.

© 2025 NEWSLINE.LK. All Rights Reserved.