පිලිපීනයට ප්‍රභල භූමිකම්පාවක්

Date:

මධ්‍යම පිලිපීනයේ රික්ටර් මාපකයේ 6.9 ක ප්‍රභලත්වයකින් යුත් භූමිකම්පාවක් හේතුවෙන් අවම වශයෙන් පුද්ගලයින් 26 දෙනෙකු මිය ගොස් ඇති බව එරට ආපදා කළමනාකරණ නිලධාරීන් පවසයි

භූමිකම්පාවෙන් සිදු වූ හානිය තක්සේරු කිරීමේදී බෝගෝ නගරය සහ අනෙකුත් බලපෑමට ලක් වූ නගර සහ නගර සභා ‘හදිසි තත්වයක්’ ප්‍රකාශයට පත් කර ඇත.

අඟහරුවාදා දේශීය වේලාවෙන් රාත්‍රී 22:00 ට පෙර සෙබු නගරයේ වෙරළට ඔබ්බෙන් භූමිකම්පාව ඇති වූ අතර එමඟින් විදුලිය ඇනහිටීම් සහ ගොඩනැගිලි වලට හානි සිදුවිය

පිලිපීන ගිනිකඳු හා භූ කම්පන විද්‍යා ආයතනය සුනාමි උපදේශනය අවලංගු කර ඇති අතර, “සුළු මුහුදු මට්ටමේ කැළඹීම් හේතුවෙන් ඇතිවන ඕනෑම බලපෑමක් බොහෝ දුරට පහව ගොස් ඇත” යනුවෙන් පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නීතිඥ සංගමයෙන් ජනපතිට ලිපියක්

අභියාචනාධිකරණය සහ ශ්‍රේෂ්ඨාධිකරණය ඇතුළු අධිකරණ පද්ධතියේ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස...

මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි ඉදිරියටත්

දිවයිනේ ප්‍රදේශ කිහිපයකට හෙට (04) දිනයේදී මිලිමීටර් 100 ඉක්මවූ...

මුහුදු ප්‍රදේශ පිළිබඳව අවවාදාත්මක නිවේදනයක්

මුහුදු ප්‍රදේශ පිළිබඳව අවවාදාත්මක නිවේදනයක්තද සුළං සහ රළු මුහුදු...

බොරතෙල් මිල ගණන් ඉහළට

ගෝලීය බලශක්ති වෙළෙඳපොළේ බොරතෙල් මිල ගණන් අද (03) සැලකිය...