දකුණු ආසියානු සුපිරි කුසලාන පාපන්දු තරඟාවලියේ පළමු ජය මාලදිවයිනට

Date:

දකුණු ආසියානු සුපිරි කුසලාන පාපන්දු තරඟාවලියේ පළමු ජය හිමිකර ගැනීමට මාලදිවයිනේ පාපන්දු කණ්ඩායම සමත් වුණා. ඒ, ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම ගෝල තුනට බින්දුවක් ලෙස පරාජයට පත් කරමින්. තරඟය පැවැත්වුණේ කොළඹ තුරඟ තරඟ පිටියේදීයි. තරඟයේ ප්‍රථම භාගයේදී මාලදිවයින් කණ්ඩායම ගෝල දෙකක් ලබා ගැනීමට සමත් වූ අතර දෙවන අර්ධයේදී තවත් ගෝලයක් ලබා ගනිමින් ගෝල තුනට බිංදුවක් ලෙස තරඟය ජය ගැනීමට මාලදිවයින පාපන්දු කණ්ඩායම සමත් වුණා. දෙරට අතර දෙවන තරඟය එළඹෙන 09 වනිදා කොළඹ තුරඟ තරඟ පිටියේදී පැවැත්වීමට නියමිතයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජාතික ඩෙංගු මර්දන ඒකකයෙන් දැනුම්දීමක්

ඩෙංගු රෝගීන් වාර්තා වීම මේ වන විට අවම මට්ටමක...

දැඩි නියඟය නිසා යාල වන සතුන්ට කිරිවෙහෙරෙන් ජලය

ප්‍රදේශයට පවතින දැඩි නියඟය නිසා මේ දින වල යාල...

අගෝස්තුවේදී සංචාරක පැමිණීම පහළට

පසුගිය අගෝස්තු මාසයේදී ශ්‍රී ලංකාවට පැමිණි විදෙස් සංචාරකයින් සංඛ්‍යාවේ...

පළාත් කිහිපයකට සවස් කාලයේ වැසි ඇති විය හැකියි

ඉදිරි දින කිහිපයේදී, දිවයිනේ උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ ඌව...