කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් සංචිතය නම් කරයි

Date:

ICC එක්දින කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට තෝරාගත් ශ්‍රී ලංකා සංචිතය අද (10) ප්‍රකාශයට පත් කළේය.

ඒ අනුව නිත්‍ය නායිකා චමරි අතපත්තුගේ නායකත්වයෙන් යුත් ක්‍රීඩිකාවන් 15 දෙනෙකුගෙන් යුත් සංචිතයක් මේ සඳහා නම්කර ඇත.

ශ්‍රී ලංකාවේ හා ඉන්දියාවේ සම සත්කාරකත්වය යටතේ පැවැත්වෙන මෙම තරගාවලිය සැප්තැම්බර් 30 සිට නොවැම්බර් 2 දක්වා පැවැත්වීමට නියමිතය.

ශ්‍රී ලංකා සංචිතය

1) චමරි අතපත්තු (නායිකාව), 2) හසිනි පෙරේරා, 3) විශ්මි ගුණරත්න, 4) හර්ෂිත සමරවික්‍රම, 5) කවිෂා දිල්හාරි, 6) නිලක්ෂි ද සිල්වා, 7) අනුෂ්කා සංජීවනී (උපනායිකාව), 8) ඉමේෂා දුලානි, 9) දෙව්මි විහංඟා, 10) පියුමි වත්සලා, 11) ඉනෝකා රණවීර, 12) සුගන්දිකා කුමාරි, 13) උදේශිකා ප්‍රබෝධනී, 14) මල්කි මදාරා, 15) අචිනි කුලසූරිය

සංචාරක අතිරේක – ඉනෝෂි ප්‍රනාන්දු

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජාතික ඩෙංගු මර්දන ඒකකයෙන් දැනුම්දීමක්

ඩෙංගු රෝගීන් වාර්තා වීම මේ වන විට අවම මට්ටමක...

දැඩි නියඟය නිසා යාල වන සතුන්ට කිරිවෙහෙරෙන් ජලය

ප්‍රදේශයට පවතින දැඩි නියඟය නිසා මේ දින වල යාල...

අගෝස්තුවේදී සංචාරක පැමිණීම පහළට

පසුගිය අගෝස්තු මාසයේදී ශ්‍රී ලංකාවට පැමිණි විදෙස් සංචාරකයින් සංඛ්‍යාවේ...

පළාත් කිහිපයකට සවස් කාලයේ වැසි ඇති විය හැකියි

ඉදිරි දින කිහිපයේදී, දිවයිනේ උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ ඌව...