අය වැය නිසා ප්‍රංශයේ දැවැන්ත විරෝධතාවක්.

Date:

2023 වසරේ විශ්‍රාම වයස් සීමාව සංශෝධනයට එරෙහිව පැවති විරෝධතාවයෙන් අනතුරුව ප්‍රංශය තුළ මෙවැනි දැවැන්ත විරෝධතාවයක් සංවිධානය වූ පළමු අවස්ථාව මෙය වන අතර මේ සඳහා පුද්ගලයින් ලක්ෂ 6ත් 9ත් අතර පිරිසක් සහභාගී වනු ඇතැයි ද අපේක්ෂා කෙරේ.

අයවැයෙන් සිදුකිරීමට යෝජිත කප්පාදු කිරීම්වලට එරෙහිව ප්‍රංශයේ දැවැන්ත විරෝධතාවක් සංවිධානය කර තිබේ.

වෘත්තීය සමිති විසින් සංවිධානය කර ඇති මෙම විරෝධතා සඳහා ගුරුවරුන්, දුම්රිය රියදුරන්, සෞඛ්‍ය කාර්යමණ්ඩල සමාජිකයින් මෙන්ම තරුණ තරුණියන් විශාල පිරිසකගේ ද සහාය හිමිව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.විරෝධතා හේතුවෙන් ඇතැම් ප්‍රදේශවල දෛනික කටයුතු ද අඩාල වී ඇති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර සිටී.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් ජනාධිපති එමානුවෙල් මැක්‍රෝන් රජයට දැඩි අභියෝගයක් එල්ල කරනු ඇති බවට එරට දේශපාලන විචාරකයින් විසින් අදහස් පළ කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජාතික ඩෙංගු මර්දන ඒකකයෙන් දැනුම්දීමක්

ඩෙංගු රෝගීන් වාර්තා වීම මේ වන විට අවම මට්ටමක...

දැඩි නියඟය නිසා යාල වන සතුන්ට කිරිවෙහෙරෙන් ජලය

ප්‍රදේශයට පවතින දැඩි නියඟය නිසා මේ දින වල යාල...

අගෝස්තුවේදී සංචාරක පැමිණීම පහළට

පසුගිය අගෝස්තු මාසයේදී ශ්‍රී ලංකාවට පැමිණි විදෙස් සංචාරකයින් සංඛ්‍යාවේ...

පළාත් කිහිපයකට සවස් කාලයේ වැසි ඇති විය හැකියි

ඉදිරි දින කිහිපයේදී, දිවයිනේ උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ ඌව...