සභා නායක බිමල්ගේ ‘ලපයි සිපයි’ කතා සභාව කළඹයි

Date:

අද පාර්ලිමේන්තු කටයුතු අතරවාරයේදී සභා නායක බිමල් රත්නායක මහතා විසින් සිදුකළ ප්‍රකාශයක් හේතුවෙන් මේ වනවිට පාර්ලිමේන්තුවේ නැවතත් උණුසුම් තත්වයක් ඇතිව තිබේ.

විපක්ෂ මන්ත්‍රීවරුන්ට ‘ලපයි සිපයි’ යනුවෙන් හැඳින්වීම හේතුවෙන් විපක්ෂ මන්ත්‍රීවරු එම ප්‍රකාශය ඉල්ලා අස් කරගන්නා ලෙස බල කරමින් විශාල ඝෝෂාවක් නගන ලදී.

මේ වනවිටත් පාර්ලිමේන්තුවේ සාමාන්‍ය කටයුතු සිදුකිරීමට නොහැකි තත්වයක් උදාවී තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හෙට සිට පැය 48ක ජල කප්පාදුවක්

කටුගස්තොට ප්‍රදේශ කිහිපයකට ඉදිරි පැය 48ක කාලය සඳහා ජල...

09 වන ශ්‍රේණියේ සිසුවියකට ප්‍රේම කිරීමට ගිය 43 විවාහකයාට වැඩ වරදී

ඇය කළුතරට නුදුරු විදුහලක 09 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන...

කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් අවවාදාත්මක නිවේදනයක්

ප්‍රබල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත්...

ඉරානයේ තෙල් අමාත්‍යවරයා ඉල්ලා අස්වෙයි

ඉරානයේ තෙල් අමාත්‍ය මොහ්සෙන් පක්නෙජාද් මහතා සිය තනතුරෙන් ඉල්ලා...