ඉදිරි මැතිවරණ ජයග්‍රහණ සඳහා දැන් සිටම වැඩකටයුතු ආරම්භ කර ඇතැයි සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක මහතා පවසනවා. ඔහු කියා සිටියේ දැනට පවතින දුර්වලතා හඳුනා ගනිමින් ඒවාට නිසි විසඳුම් ලබා දීමට කටයුතු කරන බවයි.

සජිත්ව අයින් කරලා අලුත් නායකයෙක් ගේනවද?
More like thisRelated
නීතිඥ සංගමයෙන් ජනපතිට ලිපියක්
අභියාචනාධිකරණය සහ ශ්‍රේෂ්ඨාධිකරණය ඇතුළු අධිකරණ පද්ධතියේ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස...
මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි ඉදිරියටත්
දිවයිනේ ප්‍රදේශ කිහිපයකට හෙට (04) දිනයේදී මිලිමීටර් 100 ඉක්මවූ...
මුහුදු ප්‍රදේශ පිළිබඳව අවවාදාත්මක නිවේදනයක්
මුහුදු ප්‍රදේශ පිළිබඳව අවවාදාත්මක නිවේදනයක්තද සුළං සහ රළු මුහුදු...



