ට්‍රම්ප් ඉරානයට තර්ජන කරයි

Date:

ඉරානයට එරෙහිව යළි නව ප්‍රහාර මාලාවක් දියත් කරන බවට තර්ජනය කරන බවට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පුවත්පත් සඟරාවක් සමඟ කළ සම්මුඛ සාකච්ඡාවකදී පවසා තිබේ.

ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයා පවසා ඇත්තේ ‘USS Theodore Roosevelt’ ගුවන් යානා ප්‍රහාරක නෞකා ඇතුලු තවත් යුද නෞකා යොදවා මැදපෙරදිග කලාපය වෙත යෙදවීමට කටයුතු කරන බවය.

මෙම නවතම යුද සැපයුම් සහ හමුදා යෙදවීමත් සමඟ මැදපෙරදිග කලාපයේ උණුසුම්කාරී වාතාවරණය තවත් තීව්‍ර වී ඇති බව සඳහන් වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හෙට සිට පැය 48ක ජල කප්පාදුවක්

කටුගස්තොට ප්‍රදේශ කිහිපයකට ඉදිරි පැය 48ක කාලය සඳහා ජල...

09 වන ශ්‍රේණියේ සිසුවියකට ප්‍රේම කිරීමට ගිය 43 විවාහකයාට වැඩ වරදී

ඇය කළුතරට නුදුරු විදුහලක 09 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන...

කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් අවවාදාත්මක නිවේදනයක්

ප්‍රබල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත්...

ඉරානයේ තෙල් අමාත්‍යවරයා ඉල්ලා අස්වෙයි

ඉරානයේ තෙල් අමාත්‍ය මොහ්සෙන් පක්නෙජාද් මහතා සිය තනතුරෙන් ඉල්ලා...