ඉන්දියාවේ භූ කම්පනයක්.

Date:

ඊසානදිග ඉන්දියාවේ ප්‍රදේශ කිහිපයකට අද රික්ටර් මාපකයේ 5.8ක ප්‍රබලත්වයකින් යුත් භූ කම්පනයක් සිදුව ඇත.

අැසාම් ප්‍රාන්ත ආපදා කළමනාකරණ අධිකාරියට අනුව, මෙම භූ කම්පනය ප.ව. 4:41 ට පමණ සටහන් වී ඇති අතර, එහි කේන්ද්‍රය උදල්ගුරි දිස්ත්‍රික්කයේ නොගැඹුරු ගැඹුරකින් පිහිටා තිබේ.භූ කම්පනය නිසා අවට ප්‍රදේශවලට දැඩි කම්පන දැනී ඇති අතර, භීතියට පත් ජනතාව නිවෙස්වලින් පිටතට දිව ගිය බව වාර්තා වේ.

කෙසේ වෙතත්, රජයේ නිලධාරීන් තහවුරු කළේ කිසිදු ජීවිත හානියක් හෝ දේපළ හානියක් පිළිබඳව මේ දක්වා වාර්තා වී නොමැති බවයි.අධික භූ කම්පන අවදානම් කලාපයක පිහිටි අසාම් ප්‍රාන්තයට මෙවැනි භූ කම්පන නිතරම සිදුවේ.2021 වසරේදී සොනිට්පූර් දිස්ත්‍රික්කයට රික්ටර් මාපකයේ 6.4 ක භූ කම්පනයක් සිදුවූ අතර, එය නගර කිහිපයකට ව්‍යුහාත්මක හානි සිදු කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඩෙංගු රෝගීන් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවයි, මරණ සංඛ්‍යාව 79යි

වසරේ මේ දක්වා කාලය තුළ ඩෙංගු රෝගය හේතුවෙන් මරණ...

අදත් මි.මී. 100ක පමණ තද වැසි

ශ්‍රී ලංකාව ආසන්න පහළ වායුගෝලයේ කැලඹිලි ස්වභාවයක් වර්ධනය වීම...

බොරතෙල් මිල පහළට

රුසියානු බලශක්ති අපනයනයන්ට අදාළව පනවා තිබූ ඇතැම් සම්බාධක සහ...

කොණ්ඩා මෝස්තරය, පච්චහෝ ඇඳුම් පැළඳුම් මත පදනම්ව අලුත් පනතෙන් රිමාන්ඩ් කරන්න පුළුවන් – ජනාධිපති නීතිඥ

රජය විසින් ඉදිරිපත් කරනු ලැබ ඇති සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ...